Target Market and Segmentation
අලෙවිකරුට වෙළෙද පොළේ සැම දෙනාම සතුටු කළ නොහැක.එබැවින් අලෙවිකරු ප්‍රථමයෙන් වෙළෙද පොළ කොටස්වලට බෙදා ගනි.විවිධ භාණ්ඩ හා සේවා මිශ්‍රයන්ට කැමති ගැනුම්කරුවන් කණ්ඩායම් එමගින් හදුනාගනි.එය වෙළෙද පොළ ඛණ්ඩනය ලෙස හැදින්වේ.පසුව වෙළෙද පොළ ඛණ්ඩ (කොටස්) අතුරින් වඩාත්ම හොද අවස්ථා තෝරා ගනි.එය ඉලක්ක වෙළෙද පොළයි.තෝරා ගත් ඉලක්ක වෙළෙද පොළට ගැලපෙන ඉදිරිපත් කිරිම හෙවත් නිෂ්පාදිතය (Offering) සංවර්ධනය කෙරේ.