බොහෝ ශාක සෛල තුළ තරලයෙන් පිරි අවකාශ ඇත. මේ අවකාශ , රික්තක (vacuoles) නමි වේ. රික්තක තුළ වූ තරලය සෛල යුෂය (cellsap) නමි වේ. සත්ව සෛල වල මෙවැනි විශාල රික්තක නැත.