පාලනය සදහා විවිධ ක්‍රම සහ උපකරණ භාවිතා කරයි. ආයතනවල ස්වභාවය හා හැකියාව මත යොදා ගනු ලබන ක්‍රම හා විධි තීරණය වේ. පාලන ක්‍රමයක් යනු කිසියම් අංශයක් හෝ කාර්යයන් මැනීමට හෝ නිරීක්ෂණයට යොදා ගනු ලබන නිශ්චිත උපකරණයකි.
- මෙහෙයුම් පාලනය
- මුල්‍ය පාලනය
- අලෙවිකරණ පාලන
- මානව සම්පත් පාලන
- කළමනාකරණ තොරතුරු පාලන (MIS)
යනාදි අංශ එම උපකරණ මගින් පාලනය කරයි. ව්‍යපාර ආයතන බහුලව යොදා ගන්නා පාලන ක්‍රමය වනුයේ මූල්‍ය පාලන උපකරණයි. මේ සදහා,
මූල්‍ය ප්‍රකාශන (ආදායම් ප්‍රකාශන, ශේෂ පත්‍ර, මුදල් ප්‍රවාහ ප්‍රකාශන ආදිය)
අනුපාත විශ්ලේෂණය (Ratio Analysis) (ලාභදායකත්ව අනුපාත - ද්‍රවශීලතා අනුපාත -
ක්‍රියාකාරී අනුපාත - තෝලන අනුපාත ආදිය)
මූල්‍ය විගණනය (Audit) (අභ්‍යන්තර විගණනය - බාහිර විගණනය ආදිය)
අයවැය පාලනය (Budget) යොදාගනි.
මීට අමතරව
ගුණාත්මක පාලනය - Quality Control
තොග පාලනය - Inventory Control
කාර්ය සාධනය - Performance Evaluation
සුපරීක්ෂණය / නිරික්ෂණය
ආරක්ෂක සේවා යනාදි ක්‍රමද භාවිතා වේ.