පහත සදහන් හේතු නිසා පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවය හා වැදගත්කම වැඩි වි තිබේ.
ආයතනයේ ප්‍රගතිය නිරීක්ෂණයට සහ වැරදි නිවැරදි කිරිමට
- පරිසරයේ නිරන්තර ඇතිවන වෙනස්විම් වලට ගැලපිමට
- බලතල පැවරිම හා කණ්ඩායම් වැඩකටයුතුවලට සහය වීමට
- වැරදි [Errors] අවම කර ගැනිමට හෝ ශුන්‍ය මට්ටමට ගෙන ඒමට
- පිරිවැය අවම කර ගැනිමට