සමායෝජනය
 

සංවිධානයේ ඉලක්ක කාර්යක්ෂමව ලගාකර ගැනීම සදහා වෙන් වෙන් වු වැඩ ඒකකවල කාර්යන් හා පරමාර්ථ සමෝධානික කිරිමේ ක්‍රියාවලිය සමායෝජනය ලෙස හැදින්වේ.

සැලසුම්, නීතිරීති හා ක්‍රියාපටිපාටි, කළමනාකාරිත්ව ධුරාවලිය, සිරස් හා තිරස් සම්බන්ධතා යනාදි ක්‍රම මගින් සමායේජනය තහවුරු කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017