හරිතලව
 

ශාක සෛලවල සෛල ප්ලාස්‌මය තුළ මයිටොකොඩ්‍රියා වලට අමතර ව හරිතලව (chloroplasts නමින් හැඳින්වෙන කොළ පැහැති දේහ ඇත. හරිතලව තුළ හරිතප්‍රද නැමැති කොළ පැහැති වර්ණකයක්‌ ඇත. ප්‍රභාසංස්‌ලේෂණය මඟින් ආහාර නිපදවීම සඳහා මේ හරිතප්‍රද ඉවහල් වේ. සෛලයක ඇති මයිටොකොන්ඩ්‍රියා වැනි. ඉන්ද්‍රයිකා දැකගත හැකි වන්නේ ඉලෙක්‌ට්‍රොන අන්වීක්‌ෂයෙන් පමණි.

(c) Shilpa Sayura Foundation 2006-2017