දේපාර්තුමෙන්තුකරණය
 

ආයතනයක කාර්යයන් තුල දැකිය හැකි පොදු ලක්ෂණ උපයෝගී කරගෙන රැකියා කාණ්ඩගත කිරිමේ ක්‍රියාවලිය දේපාර්තුමේන්තුකරණය ලෙස හදුන්වයි. පොදු ලක්ෂණ ඇති කාර්ය (TASKS)එක් කිරිමෙන් සුපරික්ෂණය හා සමයෝජනය පහසුවේ. ආයතනවල ස්වභාවය පදනම් කරගෙන දේපාර්තුමේන්තුකරණයේ පදනම් කිහිපයක් පහත දැක්වේ. (BASES FOR DEPT)




  1. ශ්‍රිතමය පදනම (Functional Basis)


ඉටුකරන කාර්ය පදනම් කරගෙන සේවකයන් / කාර්ය කාණ්ඩ ගතකිරිමේ ක්‍රමය මෙයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017