කාර්ය හදුනා ගැනිම (Identification of Work)
 

කළයුතු කාර්යයන් හදුනා ගැනීම සංවිධානකරණයේදී සිදුවේ. කාර්ය (WORK) හදුනා ගැනීම, රැකියා නිර්මාණය (Job Design ) යන කොටස්වලින් මෙය සමන්විත වේ. සංවර්ධිත කාර්ය ඒකකයක් ලෙස හදුනා ගතහැකි කටයුතුවල එකතුවක් රැකියාවක් ලෙස හදුන්වයි.


උදා:- ගිණුම් ලිපිකරු (ACCOUNTS CLERK ) රැකියාව සදහා අදාල වන යුතුකම් හා වගකීම් කාණ්ඩගත කිරිම රැකියා නිරිමාණය ලෙස හැදින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017