සැලසුම් කිරිමේ මුලධර්ම
 

පැහැදිලිව නිෂ්චය කරගත් අරමුණු සහ පරමාර්ථ මත පදනම් වීම
2. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමට හැකිවිම
3. නම්‍යශීලීවීම
4. ආයතනයේ සෑම මට්ටමකම සේවකයින්ට තේරුම් කරගතහැකිවීම
5. නිෂ්චිත කාලයක් සදහන් කළහැකිවීම
6. සෙසු කළමනාකරණ කාර්යයන්ට කලින් සකස් කලයුතුවීම සහ එම කාර්යයන් සම්බන්ධ වන ආකාරයට සකස් කළයුතුවිම
7. සෑම මට්ටමකම කළමනාකරුවන් ඊට දායක විය යුතුවීම

If doesn’t matter which side of the fence you get off on sometimes. What matters most in getting off? You cannot make progress without making decisions.

(c) Shilpa Sayura Foundation 2006-2017