සෛල බිත්තිය
 

ශාක සෛලවල සෛල පටලයට පිටතින් සෛල බිත්තිය (cel wall නමි සෙලියුලොස්‌ වලින් නිම වූ ඝන බිත්තියක්‌ ඇත. සෛල ප්ලාස්‌මය වටා පිහිටි සෛල පටලය අවශ්‍ය ද්‍රව්‍ය පමණක්‌ සෛලය තුළට ඇතුළු කර ගැනීමේ ගුණය නිසා එය වරණ පාරගම්‍ය (celectively permeable) පටලයකි. ශාක වල සෛල බිත්තිය හරහා ඔනැම ද්‍රාවණයකට ඇතුළු වීම හා පිටවීමට හැකිය. ඒ නිසා සෛල බිත්තිය පාරගම්‍ය වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017