සම්පත් විශ්ලේෂණය
 

සංවිධානයේ ඉලක්ක හා පරමාර්ථ සපුරා ගැනීමට අවශ්‍ය සම්පත් විශ්ලේෂණය මෙහිදි සිදුවේ. තරගකාරී වාසි සහ අවාසි පිළිබද අවබෝධයක් එමගින් ලැබිය හැකිය. එසේම වර්තමාන හා අනාගත තරගකරුවන්ට සාපේක්ෂව සංවිධානයේ ශක්තීන් හා දුර්වලතා විග්‍රහයද මෙහිදි සිදු කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017