අායතනයේ පරමාර්ථ ලගාකර ගැනිමේදී බලපෑම් එල්ල කරන පරිසර සාධක හදුනා ගැනිමත් ඒවා විශ්ලේෂණය කිරිමත් කළ යුතුය.ආර්ථික, තාක්ෂණික, සාමාජෘය සහ සංස්කෘතික, දේශපාලන හා නෛතික වැනි ප්‍රධාන පරිසර සාධකවල බලපෑම් හා තරගකරුවන්, සැපයුම්කරුවන්, ගණුදෙනුකරුවන්, රාජ්‍ය ආයතන යනාදියේ බලපෑම් හොදින් විග්‍රහ කර අධ්‍යනය කළ යුතුයි. පරිසර වෙනස්වීම් නිසා මතුවන අවස්ථා හා තර්ජන විෂ්ලේෂණය කළ යුතුයි. එසේම ආයතනයේ ශක්තින්ද, දුර්වලතාද විග්‍රහ කල යුතුය.
පරිසර විග්‍රහය SWOT Analysis මගින්ද විස්තර කෙරේ. ”ශදුඅත” විෂ්ලේෂණය ලෙසින්ද හදුන්වයි.
S = Strengths = ශ: ශක්තීන්
W = Weaknesses = දු: දුර්වලතා
O = Opportunities = අ: අවස්ථා
T = Threats = ත: තර්ජන