කළමනාකරණක්‍රියාවලිය
 

කළමනාකරණ එකිනෙක හා සම්බනධ  කාර්යයන් කිහිපයකින් සමන්විත ක්‍රියාවලියකි. එය මුලික වශයෙන් සැලසුම්කරණය, සංවිධානය කිරිම, මෙහෙයීම, පාලනය කිරිම වශයෙන් බෙදා දැක්වුවද ඒ සියල්ල එකිනෙක හා සම්බන්ධ වු අඛන්ඩ වු ක්‍රියාවලියක්ම වේ. මෙහි ස්වභාවය පහත දැක්වෙන රූප සටහනින් පිළිබිඹු කෙරේ.

 


    INPUT                     THROUGH PUT                          OUTPUT












යෙදවුම්

කළමනාකරණ ක්‍රියාවලිය


නිමැවුම


කාර්යක්ෂමතාවය

විවිධ සම්පත් වර්ග      

සැලසුම්කරණය පාලනයකිරිම            සංවිධානය කිරිමසඵලදායකත්වය

                                       මෙහෙයවිම


 අරමුණු හා පරමාර්ථ ඉටුවීම


පහත රුප සටහනින් මෙය තවදුරටත් පැහැදිලි වනු ඇත.


  සැලසුම්කරණය
 සංවිධානකරණය
 මෙහෙයවීම
 පාලනය

  යෙදවුම්                                   පරිවර්තන ක්‍රියාවලිය                                         නිමවුම

(c) Shilpa Sayura Foundation 2006-2017