කළමනාකරණය යනු කුමක්ද
 

What is Management

කළමනාකරණය සදහා පොදුවේ පිළිගත් නිර්වචනයක් සදහන් නොවේ. සාමාන්‍ය වශයෙන් පිළිගත් නිරිවචන කිහිපයක් පහත දැක්වේ.


1. “Management is the process of working with and through others to effectively Achieve organizational objectives by effectively using limited resources in a Changing environment” (Anonymous)


“වෙනස්වන පරිසරයක් තුල සංවිධානයක පරමාර්ථ සඵලදායිකව සාක්ෂාත්කර ගැනීම සදහා පුද්ගලයන් සමග සහ ඔවුන් මාර්ගයෙන් සිමිත සම්පත් කාර්ය්‍යක්ෂමව භාවිතා කිරිමට කටයුතු කිරිමේ ක්‍රියාවලිය කළමනාකරණයයි.” (නිර්නාමිකය)


2’“Management is the process of Planning, organizing leading and controlling the Efforts of organization members and of using all other organization members and Of using all other organizational resources to achieve stated organizational goals.” by James a.F. Stoner


“ආයතනයක ප්‍රකාශිත අරමුණු ඉටුකර ගැනිම සදහා එම ආයතනයේ ඇති මානව සහ අනිකුත් සම්පත් :සැලසුම් කිරිම, සංවිධානය කිරිම, මෙහෙයවීම හා පාලනය යන කාර්ය්‍යන් ඇතුලත් ක්‍රියාවලිය කළමනාකරණයයි.”
(JAMES A.F.STONER)


“The Art of Getting Work Done Through Others and Working with Others” by Marry Parker Follett


අන් අය සමග සහ අන් අය මාර්ගයෙන් වැඩ කරවා ගැනිමේ කලාව කළමනාකරණයයි.”( Marry Parker Follett)

(c) Shilpa Sayura Foundation 2006-2017