සංවිධානයන්හි පරමාර්ථ ලගාකර ගැනිම සමිබන්ධව සාකච්ඡා කෙරෙන විට මතුවන කළමනාකරණ සංකල්ප කිහිපයක් වේ. ඒවා නම්,
- කාර්ය්‍යක්ෂමතාව
- සඵලදායකත්ව
- ඵලදායකත්ව යන සංකල්පයි.
ඵලදායිතාවය : නියමිත කාලයක් තුල සංවිධානයක යෙදවුම් හා නිමැවුම් අතර ඇති අනුපාතිකසම්බන්ධතාව ඵලදායකත්වය ලෙස හැදින්වේ. මෙය පහත සමිකරණය මගින්පෙන්නුම් කළ හැකි
ඵලදායකත්වය = නිමවුම්
යෙදවුම්
අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමැවුමක් ලැබෙන්නේ නම් ඵලදායකත්වය සතුටුදායකය. (අගය 1 > වැඩි නම්)
කාර්ය්‍යක්ෂමතාව -Peter Drunker ට අනුව කාර්ය්‍යක්ෂමතාව යනු “නිවැරදි දෙය කිරිම”යි. (Doing Right Thing). එහි ගැබ් වු අදහස වනුයේ පුර්ව නිෂ්චිත පරමාර්ථ ලගාකර ගැනිමට සම්පත් නිසි ලෙස භාවිත කිරිමයි. නිෂ්පාදන ක්‍රියාවලියේ නිමවුම සමග කාර්ය්‍යක්ෂමතාව නිතතින්ම සම්බන්ධය. අපේක්ෂා කළ නිමවුම ලැබුනේ නම් ක්‍රියාවලිය කාර්ය්‍යක්ෂමය.
සඵලදායකත්වය -Peter Drunker ට අනුව සඵලදායකත්වය යනු “කටයුතු නිවැරදි කිරිම”යි. (Doing Right Thing). සඵලදායකත්වය නිතැතින්ම යෙදවුම් භාවිතය හා සම්බන්ධවය. කිසියම් කාර්යයක් අවම සම්පත් ප්‍රමාණයකින්, අපතේ යාමෙන් හා අනවශ්‍ය ලෙස භාවිතා කිරිමෙන් තොරව, නියමිත කාල සිමාව තුල ඉටුකලේ නම් එය සඵලදායකත්වය ලෙස සැලකේ.