සංවිධාන හා ඒවායේ පරමාර්ථ
 

කළමනාකාරිත්වය සංවිධානවල පරමාර්ථ මුදුන් පමුණුවා ගැනිමට උපකාරීවිම සදහා බිහිවුවක් බව සදහන් කෙරිනි. වර්තමාන සංවිධාන බොහොමයක් බහුවිධ පරමාර්ථ සහිතව ක්‍රියාත්මක වේ. මෙම පරමාර්ථ අුයිතිකරුවන්ට ලාභ ලැබීමේ සිට සමාජ සුභසාධනය දක්වා විවිධාකාරය. සංවිධාන කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව අනුව මෙම පරමාර්ථ තීරණය වේ. එය පහත සටහනින් පැහැදිලි කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017