ව්‍යාපෘතිෙය් නම | අරමුදල් උපයන අායතන | පුළුල් අරමුණු |
1.තේ සංවර්ධන ව්‍යවාපෘතිය(1999 - 2005) | ආසියානු සංවර්ධන බැංකුව | කුඩා තේ වතු හිමියන්ගේ ආදායම් තත්ත්වය තිරසාර මට්ටමකට ගෙන ඒම සහා ව්‍යාපෘති ප්‍රදේශය තුළ ස්වභාවික පරිසරය වර්ධනය කිරිම |
2.දෙවන බහු වාර්ෂික බෝග සංවර්ධන ව්‍යාපෘතිය(1998 – 2004) | | බහු වාර්ෂික බෝග නිෂ්පාදනය සහ වාණිජකරණය, තවාන්, පසු අස්වනු මෙහෙයුම්, සැකසුම් කටයුතු සහ වෙළද පොළ වර්ධනය කිරිම |
3.උතුරු මැද පළාත් සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන ව්‍යාතෘතිය හා (1196 – 2004) උතුරු මැද පළාත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය(1996 – 2002) | කෘෂිකර්ම සංවර්ධනය සදහා වු ජාත්‍යන්තර අරමුදල | දිළිදුබව පිටුදැකිම,ආහාර, ආරක්ෂණය සහ පෝෂණය වර්ධනය, අඩු ආදායම්ලාභී පවුල්වලට රැකියා අවස්ථාවන් වැඩි කිරිම |
4.දිළිදුකම පිටු දැකිම සදහා වන කෙටි හා මධ්‍යකාලීන සුළු පරිමාණ ණය ව්‍යාපෘතිය | ජාත්‍යන්තර සහයෝගිතාවන් පිණිස වු ජපන් බැංකුව | රැකියා අවස්ථාවන් බිහිකර ගැනිම සහ ඉතිරිකිරිමේ චර්යාවන් වර්ධනය කළ හැකි වන පරිදි පිරිවැය ඵලදායි තිරසාර සුළු පරිමාණ ණය සැපයුම් ක්‍රමයක් ස්ථාපනය කිරිම |
5.මාතලේ ප්‍රාදේඹීය ආර්ථික ප්‍රවර්ථන ව්‍යාපෘතිය(2000 – 2006) |
කෘ.ස. සදහා වු ජා.අ. | ව්‍යාපෘති ප්‍රදේශය තුල ගැමි ගොවි පවුල් සහ කුඩා ව්‍යවසායකයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම |
6.නව සුපිරි ග්‍රාමිය ණය යෝජනා ක්‍රමය | රජයේ පොළි සහනාධාර සහිතව සහභාගි වන ණය දෙන ආයතන | වී සහ කෙටි කාලීන අතුරු බෝග වගාව සදහා සහ ඉදිරි වෙළද ගිවිසුම් ක්‍රමය, යටතේ කෘෂි නිපයුම් සැපයුම්කරුවන්ට ණය ලබාදීම |
7.කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන(වක්‍රීය අරමුදල්) ණය ව්‍යාපෘතිය(1997 – 2007) |
ශ්‍රී ලංකා රජය | ආදායම් උත්පාදන කටයුතු ප්‍රවර්ධනය කිරිම මගින් ව්‍යාපෘති ප්‍රදේශය තුල වෙසෙන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම |
8.දකුණු පලාත් ග්‍රාමීය සංවර්ධනය(වක්‍රීය අරමුදල්) වළුාපෘතිය(1997 – 2007) |
එම | දකුණු පළාතේ ජනතාවෙග් ජීවන මට්ටම නගා සිටුවීම |
මූල්‍ය : මහ බැංකු වාර්තාව