සෛලයේ වැදගත්ම කොටස න්‍යෂ්ට්‌ය (nucleus) යි. එය සෛලයේ පාලන මධ්‍යස්‌ථානය ලෙස ක්‍රියා කරයි. න්‍යෂ්ට්‌ය තුළ ඇති සියුමි නූල් වැනි දේ වර්ණදේහ (chromosomes) නමි වේ. එක් එක් ශාකයට වැදගත් වූ ගති ලක්‌ෂණ නිශ්චය කරන ඒකක වන ජාන (genes) වර්ණදේහ තුළ පිහිටා තිබේ.