ග්‍රාමීය ආර්ථිකය තුල විශේෂ නිර්මාණාත්මක හැකියාවක් තිබෙන ධනාත්මක සිතුවිලිවලින් යුක්ත තරුණ තරුණියන්ට ඉතා සහනදායී පොළි අනුපාතයක් යටතේ ඇප රහිතව ණය සැපයීම සදහා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ “ග්‍රාමීය පුනර්ජීවන අරමුදලෙහි” අනුග්‍රහය යටතේ ප්‍රාෙද්ශිය සංවර්ධන බැංකු මගින් සලසා දී අැති ණය ෙයා්ජනා ක්‍රමයකි.