සමෘද්ධි සංවර්ධන ණය යෝජනා ක්‍රමය
 

රජයේ ප්‍රධානියන්ගෙන් හා සාමාජිකයන්ගෙන් තැනිපතු මගින් රැස්කළ ඉතුරුම් මුදල් තුලින් සමෘද්ධි බැංකු සංගම් හරහා සමෘද්ධි ලාභීන් වෙත ණයදීම සහ අනෙකුත් සේවා සැපයීම සිදුකරයි. ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මෙහි පරිපාලන කටයුතු සිදු කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017