සෛලයක් තුළ සෛල ප්ලාස්‌මය (cyloplasm) නමි ජල්ලි වැනි ද්‍රව්‍යයක් ඇත. මෙය සෛල පටලය(cell membrane) නමි පටලයෙන් ආවරණය වී ඇත. ශාක සෛල වල සෛල පටලයට පිටතින් සෛල බිත්තිය (cell wall) නමි සෙලියුලොස්‌වලින් නිම වු ඝන බිත්තියක් ඇත. සෛල ප්ලාස්‌මය තුළ විවිධ ඉන්ද්‍රයිකා (organelles) ගණනාවක් ඇත. ඒවා මඟින් සෛලයේ විවිධ කෘත්‍ය ඉටු වේ.