සමුපකාර ග්‍රාමීය බැංකු ණය
 

කෘෂි, සත්ව, කුඩා කර්මාන්ත, වෙළදාම් සහ වාණිජ කටයුතු සදහා ණය සැපයීම සිදු කරයි. ජාතික සංවර්ධන භාරකාර අරමුදල සහ සාමාජික තැම්පතු මේ සදහා යොදා ගැනේ. මේ සදහා විවිධ සේවා සමුපකාර සමිති හා සමුපකාර සංවර්ධන දේපාර්තමේන්තුව පරිපාලන දායකත්වය ලබා දේ.

(c) Shilpa Sayura Foundation 2006-2017