කෘෂි, සත්ව, කුඩා කර්මාන්ත, වෙළදාම් සහ වාණිජ කටයුතු සදහා ණය සැපයීම සිදු කරයි. ජාතික සංවර්ධන භාරකාර අරමුදල සහ සාමාජික තැම්පතු මේ සදහා යොදා ගන්නා අතර සණස මහා සංවර්ධන සංගමය පාලන කටයුතු සිදු කරයි.