සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරිම, රටපුරා ව්‍යාප්ත කිරිම, රැකියා අවස්ථා අැතිකිරිම, අපනයන සංවර්ධනය යන අරමුණු ක්‍රියාත්මක කිරිම සදහා වු ව්‍යාපෘතියකි. ෙම් යටෙත් විෙශ්ෂඥ උපෙද්ශක ෙස්වා, ව්‍යවසාය සංවර්ධන වැඩසටහන්, ෙතාරතුරු සැපයීෙම් ෙස්වා සිදුකරයි. ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල නීතිගත සම්ෙම්ලනය හා ජර්මනිෙය් ෙපඩ්රික් නිවුමන් පදනම ෙමයට දායක ෙව්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධිකෙයා් (Small and madam enterprise developers) යන අර්ථ ෙකටි කර ස්ෙම්ඩ් ෙලස ෙමම වැඩසටහන හදුන්වා දී අැත.