සුව ව්‍යවසායන්ට ණය සැපයීම තුලින් ස්වයං රැකියා වර්ධනය කිරිම සදහා ලංකා බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව ක්‍රියාත්මක කරන ණය ෙයා්ජනා ක්‍රමයකි. ෙමම ව්‍යාපෘති විෙශ්ෂෙයන් උගත් රැකියා විරහිත තරුණ තරුණියන් සදහා ෙයාමු වන්නක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබයි. වර්තමානෙය් ෙමහි 11 වැනි අදියර ක්‍රියාත්මක ෙව්.