සහන්යා
 

DFCC බැංකුව සහ අෙනකුත් වාණිජ බැංකු සම්බන්ධ වී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය සැපයීම සදහා අාරම්භ කරන ලද ණය යෝජනා ක්‍රමයකි.මේ සදහා අාසියානු සංවර්ධන බැංකුව දායක වන අතර වර්තමානයේ 11 වැනි අදියර ක්‍රියාත්මක වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017