ඉසුරු
 

සුළු ෙගාවින් හා ඉඩම් ෙනාමැති ගොවින් සදහා දිළිදුකම පිටුදැකිමේ අරමුණින් කෙටි හා දිගුකාලීන ණය සැපයීම මේ යටෙත් සිදුවේ.කෘෂිකර්ම සංවර්ධනය පිළිබද ජාත්‍යන්තර අරමුදල, කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා මහා බැංකුව මේ සදහා අරමුදල් සපයන ලද අතර වර්තමානයේ චක්‍රිය අරමුදල් මත ක්‍රියාත්මක වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017