සූවන / සුමයිල් Smile
 

අන්තර්ජාතික සහයෝගීතාව සදහා වු ජපාන බැංකුෙව් (JBIC) මූල්‍ය අනුග්‍රහය යටතේ ජාතික සංවර්ධන බැංකුව (NDB) ප්‍රතිමූල්‍ය පහසුකම් සපයන වඩසටහනකි. මෙය සුළු කර්මාන්ත හා ව්‍යවසායකයන් නංවාලීමේ මූලික ණය යෝජනා ක්‍රමය (Small & Micro Industries Leader & Entrepreneur Promotion Project) යන්න කෙටිකර SMILE / සූවන ලෙස හදුන්වයි. වර්තමානයේ මෙහි 111 වන අදියර ක්‍රියාත්මක වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017