කුඩා ව්‍යාපාර හදුනා ගැනීම සදහා වු නිර්නායක
 
























ප්‍රමාණාත්මක නිර්නායක


ගුණාත්මක නිර්නායක


1.ආයෝජිත ප්‍රාග්ධනය


1.භාවිතකරණ තාක්ෂණය (ප්‍රාග්ධන සූක්ෂම/ශ්‍රම සූක්ෂම)


2.සේවක සංඛ්‍යාව


2.ව්‍යාපාරයේ ස්වභාවය


3.වාර්ෂික පිරිවැටුම්


3.වෙළද‍ පොළ  ස්වභාවය


4.නිෂ්පාදන ධාරිතාව


4.ව්‍යාපාර සංවිධාන ක්‍රමය


5.ප්‍රයෝජනයට ගන්නා බලශක්ති ප්‍රමාණය
උදා: විදුලිබල ධාරිතාව


5.භාවිතාකරණ කළමනාකරණ ශිල්ප ක්‍රම


6.ස්ථාවර වත්කම්වල අගය


 


            


 


 


 


 


 


කුඩා ව්‍යාපාර හදුනා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ යම් යම් ආයතන ප්‍රමාණාත්මක මිනුම් ප්‍රකාශයට පත්කර ඇත.


උදා:-
1. කාර්මික සංවර්ධන මණ්ඩලය
යොදවා ඇති ප්‍රවර්ධනය රු.මිලියන 4 නොඉක්මවන ව්‍යාපාර කුඩා ව්‍යාපාර ලෙස

2. කාර්මික තාක්ෂණික ආයතන
යොදවා ඇති ප්‍රවර්ධනය රු.මිලියන 4 නොඉක්මවන ව්‍යාපාර


3. කුඩා කර්මාන්ත දේපාර්තුමේන්තුව
යොදවා ඇති ප්‍රවර්ධනය රු.මිලියන 4 නොඉක්මවන ව්‍යාපාර


4. කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය
ආයෝජිත ප්‍රාග්ධනය රු.මිලියන 20 නොඉක්මවන ව්‍යාපාර කුඩා ව්‍යාපාර ලෙස


5. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුව
සේවක ප්‍රමාණය 25 ට අඩු


6. ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය
ස්ථිර සේවක සංඛ්‍යා 50 ට අඩු


7. ශ්‍රී ලංකා මහා බැංකු
භාවිතා කරන විදුලිබල ධාරිතාව කිලෝවොට් ඇම්පියර් 50 ට අඩු කෙසේ වෙතත් මෙම මිනුම්වල කාලීන වලංගුතාවය විවාද සහිතය.

(c) Shilpa Sayura Foundation 2006-2017