ලයිසොසෝම
 

ගොල්ගි සංකීර්නයෙන් සෑදෙන පටලයකින් වට වූ ඉන්ද්‍රයිකාවකි. මේවා තුළ ප්‍රෝටීන, ලිපිඩ, නි්‍යුක්‌ලික්‌ අමිල, කබෝහයිඩේ්‍රටි බිඳ දමන ජීරක එන්සයිම ඇත.ලයිසොසෝම සෛලයේ වයස්‌ගත කොටස්‌ ජීර්නය කර ඒවා සෑදී තිබූ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රි කරණය හා නව කොටස්‌ සෑදීමට ඉඩ සලස්‌වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017