පවුල් වගකීම් (Family Responsibilities) වයවසායකත්වය ෙකෙරහි බලපෑම් කරන සාමාජීය සාධකයකි. විවාහක තරුණ ළමයින් සිටින වයස 45ක පුස්ගලෙයකුට වඩා වයස 25 පමණ අවිවාහක තරුණෙයකුට ව්‍යාපාර තීරණ ගැනීම පහසුය. එසේම පලපුරුද්ද තවත් වැදගත් සාධකයකි. තරුණ ශක්තිය හා පලපුරුද්ද යන සාධක ෙදකම සංකලනය වීම ඉතා වැදගත්ය. (Energy of Youth + Experience) ඒෙස්ම ව්‍යවසායකයා විවිධ පාර්ශව සමග ෙගාඩනගා ගන්නා ලද සම්බන්ධතාද (Contacts) වැදගත්ය. ගණදෙනුකරුවන්, සැපයුම්කරුවන්, බැංකු, ව්‍යවසායක ප්‍රාග්ධන සමාගම්, නිතිඥ, ගණකාධිකරුවන් යනාදී සමාජයේ විවිධ පාර්ශව සමග අැති සම්බන්ධතා සිය ව්‍යාපාරෙය් වර්ධනයට අතිශයින් ඉවහල්ෙව්. ෙමය NETWORKING ෙලස හදුන්වයි.
ඉහතින් සාකච්ඡා කරන ලද ව්‍යවසායකත්ව ක්‍රියාවලිය සහ ඊට බලපාන සාධක පහත දැක්ෙවන සටහනින් තවදුරටත් ෙපන්වා දිය හැක.
පුද්ගල සාධක පුද්ගල සාධක සාමාජවිද්‍යා සාධක පුද්ගල සාධක සංවිධානමය සාධක
පුද්ගල අගනාකම් අවදානම් දැරීම පවුල ව්‍යවසායකත්වය උපක්‍රම
අධ්‍යාපනය අතෘප්තිය ෙදමව්පියන් නායකත්වය අාකෘති
පලපුරුද්ද රැකියා අහිමිවීම ROLE MODELS දැක්ම කණ්ඩායම්
ලගාකරගනීෙම් අාහාව අධ්‍යාපනය කණ්ඩායම් කැපවීම කළමනාකරණය පාලනය වයස NET WORKING නිෂ්පාදිත
අවදානම් දැරීම බැදීම
රජෙය් ප්‍රතිපත්තින් නිතිඥ
නිර්මාණ සහාය ෙස්වා අාෙයා්ජකයින් - බැංකු
ROLE MODELS සම්පත් ගනුෙදනුකරුවන් - සැපයුම්කරුවන්
අවස්ථා තරගය සහාය ෙස්වා - රජෙය් ප්‍රතිපත්ති
පරිසර සාධක නිර්මාණ තරගය - සම්පත්
ROLE MODELS
අවස්ථා පරිසර සාධක
පරිසර සාධක