ගෝල්ගි දේහ
 

ඒකක කුහරමය පැතලි ගෝලාකාර මඩි කිහිපයක්‌ එකමත එක පිහිටීමෙන් ගොල්ගි සංකීර්ණය සෑදේ. සෑම මඩියකම පර්යන්තය ප්‍රසාරණය වී ඇත. තරමක්‌ වක්‌ වූ ස්‌වභාවයක්‌ පෙන්වයි. එක සෛලයක ගොල්ගිදේහ එකක්‌ හෝ කිහිපයක්‌ පිහිටයි.

(c) Shilpa Sayura Foundation 2006-2017