ප්‍රධානියා වෙනුවෙන් ක්‍රියා කිරිම සදහා ගාස්තුවක් හෙවත් කොමිස් මුදලක් ලබා ගන්නා තැනැත්තා කොමිස් නියෝජිතයා (commission agent) වේ. කොමිස් මුදලක් ලබා ගැනිම මත ක්‍රියා කරන ඕනෑම නියෝජිතයෙක් ද මේ ගණයට අයත් වේ.