අන්තංප්ලාස්‌මීය ජාලිකා
 

සෛල ප්ලාස්‌ම පටලය හා න්‍යශ්ඨිය හැරුණු විට වැඩිකොටසක්‌ අයත් වන්නේ සෛල ප්ලාස්‌මයටයි. එය Cytosol අර්ධ තරලමය මාධ්‍යයකි. එය තුළ විවිධ ඉන්ද්‍රයිකා  අවලමිබනය වී ඇත.




(c) Shilpa Sayura Foundation 2006-2017