හුණු බදාම සැදීමට ගැනීම.
විරංජන කුඩු සෑදීම සදහා Cl2 සමඟ ප්‍රතික්‍රියා කරවීමට ගැනීම.
දිළීර හා පලිබෝධ නාශක ලෙස යොදා ගැනීම.
දන්තාලේප නිෂ්පාදනයට යොදා ගැනීම.
ඖෂධ වර්ග නිෂ්පාදනයට යොදා ගැනීම.
හුණු කර්මාන්තයේදී ලැබෙන ප්‍රධාන එලයේ තත්වය උසස් කිරීම
පිට වන අතුරු එල මගින් වෙනත් ප්‍රයෝජන ගැනීම
යනාදිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් හුණුගල් කර්මාන්තයෙන් වැඩි වාසි ලබාගත හැකි වේ.