සාධ්‍යකයා
 

ප්‍රධානියා විසින් අයිතිය හෝ පාලනය හෝ පවරා දෙන ලද භාණ්ඩ විකිණීම නැත හොත් බලදා හැරිම කරනු ලබන තැනැත්තා සාධ්‍යකයා (factor) වේ. එකි භාණ්ඩ විකිණීම, ඔඩපන (pledge) කිරිම, ණයට විකිණිම,මුදල් අයකර ගැනිම, ලදුපත් නිකුත් කිරිම යන මේ සියලුම කාර්ය තම නමින් ම කිරිමට ඔහුට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017