තැරුවිකරු
 

විකුණුම්කරු, ගැනුම්කරු යන දෙපාර්ශවය අතර වෙළෙද ගනුදෙනුවක් ඇති කරනු වස් එකි දෙපාර්ශවය වෙනුවෙන් ම මැදිහත් වන්නා තැරුව්කරු (broker) වේ. මේ කාර්යය සදහා දෙපාර්ශවයෙන් ම ගාස්තුවක් අය කෙරේ. මෙය තැරුව් ගාස්තුව (brokerage) නමින් හැදින්වේ. තුරැව්කරු සිය නමින් කටයුතු නොකරයි. භාණ්ඩ ඔහු සන්තකයේ නොපවතින අතර ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිමට ඔහු නොබැදේ.මුදල් තැරැව්කරු,නැවි තුරැව්කරු යන මොවුන් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017