අධි සුපිරි වෙළෙද පොළ
 

සුපිරි වෙළෙද පොළක වඩාත් දියුණු අවස්ථාවක් ලෙස සුපිරි වෙළෙද සැල (hyper market) සැලකිය හැකිය. ඒ හැර එකි වෙළෙද සැලක අලුතින් ම වුව ද ආරම්භ කළ හැකිය. සුපිරි වෙළෙද පොළකින් මිලට ගත හැකි සැම භාණ්ඩයක් ම පාහේත් ආහාර නොවන ද්‍රව?්‍යත් සේවාවනුත් මේ වර්ගයේ වෙළෙද සැලකින් ලබාගත හැකිය. මේ හැර ඇගලුම්, මත්පැන්, ගෙවතු, නඩත්තු කිරිමේ උපකරණ යන ආදිය විකිණිම ද යන්ත්‍ර මගින් ඇදුම් පිරිසිදු කර ගැනිම,චෙක්පත් මුදල් කිරිම, රූපලාවන්‍ය කටයුතුසැපයිම, යන මේ සේවා සැපයිම ද සුපිරි වෙළෙද සැල් මගින්කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017