එක් නිෂ්පාදකයකුගේ නිෂ්පාදිත පමණක් හෝ ඒවායින් සමහරක් හෝ විකිණිම සදහා ගිවිස ගෙන පවත්වා ගෙන යන වෙළෙද සැල් බැදි වෙළෙද සැල් (tied shops) වේ. මේ වෙළෙද සැල් පවත්වා ගෙන යාමට අවශ්‍ය ගොඩනැගිල් පහසුකම් නිෂ්පාදකයා ව්‍යාපාරිකයනට සපයන අවස්ථා බොහෝ විට දැකිය හැකිය