වෙළෙදාම
 

යම් ප්‍රතිෂ්ඨාවක් මත දෙපාර්ශවයක් අතර සිදු කෙරෙන ගැනිමත් විකිණිමත් වෙළෙදාම ලෙස සැලකිය හැකිය. වෙළෙදාම දේශිය වශයෙන් ද විදේශිය වශයෙන් ද සිදු වේ.

රටක් තුළ කෙරෙන වෙළෙද කටයුතු අභ්‍යන්තර හෙවත් දේශිය වෙළෙදාම (home trade) නමින් ද වෙනත් රටක් සමග කෙරෙන වෙළෙද කටයුතු බාහිර වෙළෙදාම හෙවත් විදේශිය වෙළෙදාම (foreign trade) නමින් ද හැදින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017