අපනයන ගෙවිම් රක්ෂණ ඇප ඔප්පු නිකුත් කිරිම
 

විදේශ ගිණුම්කරු බංකොලොත් විම, මුදල් ගෙවිම හිතාමතා පැහැර හැරිම, භාණ්ඩ නැව්ගත කිරිමෙන් පසු භාණ්ඩ භාර ගැනිම ප්‍රතික්ෂේප කිරිම යන ආදි වාණිජ අවදානම් හේතුවෙන් අපනයනකරුවෙකුට යම් පාඩුවක් හෝ අලාභයක් හෝ වේ නම් යම් ප්‍රතිශතයක් වන්දි ලෙස ගෙවනු ලැබේ. යුද කටයුතු, කැරලිකෝලාහල, දේශපාලන හේතු යන ආදිය නිසා හෝ ගැනුම්කරුගේ රටේ රජය භාණ්ඩ ගෙන්විම හදිසියේ අත්හිටුවිම, ආනයන කළ භාණ්ඩවලට මුදල් ගෙවිම නතර කිරිම යන ආදි වාණිජ නොවන අවදානම් හේතුවෙන්හෝ ඇති විය හැකි පාඩුවලින් යම් ප්‍රතිශතයක් අපනයනකර්ට ගෙවිමට සංස්ථාව බැදි සිටි.

(c) Shilpa Sayura Foundation 2006-2017