වෙළෙද ද්‍රව්‍ය මිලට ගැනිමේ දෙපාර්තමේන්තුව
 

මේ දෙපාර්තමේන්තුවේ පරමාර්ථ අතර ෂිට් රබර් මිල නියම කිරිමත්සුළු ඉඩමි හිමි රබර් නිපදවන්නන්ගෙන් ෂිට් රබර් මිලට ගැනිමත් දේශිය මෙන් ම විදේශිය වෙළෙදපොළවලට විකිණිමත් ප්‍රධාන වේ. සුළු ඉඩම් හිමි රබර් නිපදන්නන්ට සාධාරණ මිලක් සහතික කිරිම සදහා වෙළෙද ද්‍රව්‍ය මිලට ගැනිමේ දෙපාර්තමේන්තුව පදත සදහන් කාර්ය ද කරයි.



  • නියම කරන ලද මිලජන සන්නිවේදන මාධ්‍ය මගින් නිවේදනය කිරිම.
  • ෂිට් රබර් මිලට ගැනිමේ ජංගම මධ්‍යස්ථාන රබර් වගාකරන ප්‍රදේශ ආශ්‍රිතව පවත්වා ගෙන යාම.

(c) Shilpa Sayura Foundation 2006-2017