න්‍යශ්ටිය
 

සෛලයේ පාලන මධ්‍යස්‌ථානය ලෙස න්‍යශ්ටිය ක්‍රියා කරයි. න්‍යශ්ටිය සෛලයේ සියලු  ක්‍රියාවන්ට විධාන නිකුත් කරන පාලන මධ්‍යස්‌ථානයයි. සෛලයේ විශාලතම ඉන්ද්‍රයිකාවද මෙය වේ. 


 


(c) Shilpa Sayura Foundation 2006-2017