අදාළ ලියවිලි බැංකුවට භාරදිම
 

අපනයනකරු සිය බැංකුවට භාර දිය යුතු ලියවිලි අතර නෞභාර පත, ඉන්වොයිසිය යන මේවා ප්‍රධාන වේ. මේවා හැරුණු විට රක්ෂණ සහතිකය, සනිපාරක්ෂක සහතිකය, ප්‍රභවස්ථාන සහතිකය, විකුණුම් ගිවිසුම හෝ අය නිවේදනය පරිදි ආනයනකරු විසින් ඉල්ලනු ලබන වෙනත්සහතික හෝ අවශ්‍ය විටෙක දි අපනයනකරු භාර දිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017