මෙහිදි අපනයනකරු නැව් නියෝජිතයෙකු හමු වි භාණ්ඩ අපනයනය කිරිම සම්බන්ධ ව කටයුතු සකස් කර ගත යුතු ය. වර්තමානයේ බහුල වශයෙන් බහලුම් භාවිතා කරන නිසා තම භාණ්ඩ සදහා සුදුසු ප්‍රමාණයේ බහලුමක් ලබා ගැනිම පිළිබදව නැව් නියෝජිතයා සමග එකගතාවකට එළඹිය යුතුය. එකි භාණ්ඩ තිරු බදුවලට යටත් නම් බහලුම්ගත කිරිමට පෙර එකි බදු ගෙවිය යුතුය. නැව් නියෝජිතයා නැව් ඉඩකඩ වෙන් කර, ඒ බව දැන් වු විට අවශ්‍ය පරිදි ක්‍රියා කිරිමට අපනයනකරු වග බලා ගතයුතුය.