සන්නිවේදන පාර්ශව
 

සන්නිවේදනය විවිධ පාර්ශව අතර පහත සදහන් අයුරු ක්‍රම කිහිපයකින් දැකිය හැකිය.


1. පුද්ගලයන් පුද්ගලයන් අතර - හමුවිම, දුරකථනය, ලිපි යන ආදිය මගින් දෙදෙනෙකු හෝ කිප දෙනෙකු හෝ අතර කෙරෙන සන්නිවේදනයයි.


2. පුද්ගලයන් ද ආයතනද අතර - රැස්විම්, සාකච්ඡා, දුරකථන, ලිපි, යන ආදිය මගින් පුද්ගලයන් ද ආයතන දඅතර කෙරෙන සන්නිවේදනයයි.


3. ආයතන ද ආයතනද අතර - වක්‍රලේඛ, ලිපි, ප්‍රගති වාර්තා, මිල ලැයිස්තු, උපදෙස් පත්‍රිකා, නියෝග, නිවේදන යන ආදිය මගින් කෙරෙන සන්නිවේදනයයි.


4. ජන සන්නිවේදනය - විශාල පිරිසකට තොරතුරු එකවර ලබා දිම සදහා රුපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, යන ආදිය මගින් කෙරෙන සන්නිවේදනයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017