ගුවන් ගමන් නියෝජිත ආයතන(Air Travel Agencies)
මේවා විදේශ ගමන්වල යෙදෙන පුද්ගලයන් වෙනුවෙන් සේවා රාශියක් ඉටු කිරිමේ නිරත වන ආයතන වේ. ඒ සේවා අතර ගුවන් යානාවල ආසන වෙන් කිරිම, ගුවන් ගමන් බලපත්‍ර ලබාදිම, විදේශගත වන්නන්ටත් ශ්‍රී ලංකාවට පැමිනේන්නන්ටත් නවාතැන් පහසුකම් සලසාදිම , ප්‍රවාහන පහසුකම් සලසා දිම, වන්දනා ගමන් විනෝද චාරිකා ආදිය සදහා ගුවන් ගමන් සංවිධානය කිරිම, රටින් බැහැරව යන පුද්ගලයන්ගෙන් පිට විමේ ගාස්තු රජය වෙනුවෙන් අය කිරිම ප්‍රධාන වේ.