සිමාසහිත ගුවන් තොටුපොළ හා සිවිල් ගුවන් සේවා සමාගම (Airport and Aviation Service Sri Lanka Ltd.)
මේ සමාගම 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද අතර මෙහි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට අනු පහක් පමණ රජයට අයත් වේ. ගුවන් සංස්කරණ විශේෂ විධි විධාන පනත මගින් මේ සමාගමට පහත සදහන් කාර්යවල නිරත විමට බලය පවරා ඇත.
- රජය වෙනුවෙන් ගගන යාත්‍රාංගන සංවර්ධනය කිරිම, ගගන යාත්‍රාංගන පවත්වා ගෙන යාම සහ පරිපාලනය කිරිම.
- ගගන යාත්‍රාංගන පහසුකම් සැලසිම.
- ගුවන් සංස්කරණ සේවා පහසුකම් සැලසිම් සහ පවත්වා ගෙන යාම.
- ගගන යාත්‍රාංගනවල ගිනි නිවිමේ පහසුකම් සැලසිම.