නාවික සමුළුව (shipping conference)
ලයිනර් නැව් සේවා පවත්වා ගෙන යන සමාගම් කිපයක් එකතු වි පිහිටුවා ගන්නා අන්තර්ජාතික සංවිධානයකි. නාවික සමුළුව, භාණ්ඩ ප්‍රවාහන කටයුතුවලදි අය කරන ගාස්තු තිරණය කිරිම, නැව් මාර්ග වෙන් කර ගැනිම මගින් නැව් සමාගම් අතර අනවශ්‍ය තරගය වැළැක්විම යන ආදිය නාවික සමුළුවල ප්‍රධාන පරමාර්ථ වේ.