ශ්‍රී ලංකා වරාය අධිකාරිය
 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (sri lanka ports authority)


මෙයට අයත් ප්‍රධාන කාර්ය පහත දැක්වේ.



  • නැව්වලට භාණ්ඩ පැටවිම, බැම, ගබඩා කිරිම, යාත්‍රාවලට ජලය, ඉන්ධන, විදුලිය සැපයිම, ටැංකර මගින් ගෙන එන ඛනිජ තෙලි ඉවත් කර ගැනිම,නැව් අලුත් වැඩියා කිරිම සහ ඒවාට අදාළ කටයුතු
  • වරාය ආරක්ෂකසේවා සැපයිම
  • වරාය සිමාව තුළ නැව් ගමනාගමනය මෙහෙය විම සහ පාලනය කිරිම
  • අධිකාරිය සතු යන්ත්‍රසුත්‍ර නඩත්තු කිරිම වරාය සංවර්ධනය කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017